Friday, June 7, 2019

අපූර්ව සඳ

පාස්කු ඉරිදාවේද
වෙසක් පෝ දිනයේද
කඳුලු වැගිරූ සඳ නුඹ,
රාමසාන් දා 
අහසේ පායා
කලඑළියට සිනාසුනු අපූරුව...... 

                                          ( ඉෂූ )

12 comments:

පැරණි ජීවනෝපාය ක්‍රම හා බැදුණු සිරිත් විරිත් (සාම්ප්‍රදායික සන්නිවේදනය)

             සිරිත් විරිත්,ඇදහිලි විශ්වාස යනු රටක සංස්කෘතිය පිළිබිඹු කෙරෙන එක් පැතිකඩකි. මිනිසුන්ගේ ජීවනෝපාය මාර්ග මුල්කර ගනිමින් විවිධ සිරි...