Sunday, June 2, 2019

අරුමයක්




මැදින් බෙදුණු රබර් බටේ 
කන් දෙකොනේ රඳවාගෙන
හදවත මතුපිට තබමින් 
ලෙඩ හොයන්න හරි දස්සයි 

දුක් දොම්නස් නැති බැරිකම් 
සැඟවී ඇත්තෙත් ඔතනයි 
කාසි වැටෙන හඬ යටකර 
එවැනි හදක් හඬන හඬක් 
රබර් බටේ දිගේ ඇවිත් 
දෙසවන නොවැටෙන අරුමය

                                            ( ඉෂූ ) 

26 comments:

  1. Lassanai nangi.......👍💕

    ReplyDelete
  2. Nalawa tiyana hama kena hadawatat awadikalanam maru

    ReplyDelete

පැරණි ජීවනෝපාය ක්‍රම හා බැදුණු සිරිත් විරිත් (සාම්ප්‍රදායික සන්නිවේදනය)

             සිරිත් විරිත්,ඇදහිලි විශ්වාස යනු රටක සංස්කෘතිය පිළිබිඹු කෙරෙන එක් පැතිකඩකි. මිනිසුන්ගේ ජීවනෝපාය මාර්ග මුල්කර ගනිමින් විවිධ සිරි...