Friday, June 14, 2019

ගුරැ පරපුරට පැතුමක්


නෙතු ඉම කඳුලු පිරෙද්දී
            සිත අද්දර සුසුම් නැගෙද්දී
සන්සුන් දැහැන් බිඳ
             සිත් විල කැළඹෙද්දී
සිත සවි නොබිඳගෙන
              කඳුලු අතරින් සිනාසෙන්නට
දිරිය දෙන ගුරැ මව් පියවරුනි
             ඔබේ නාමය මහදේ
කිසිදා වියැකී නොයේ
             පතන්නම් පැතුමක් හදවතින්ම
ඔබි නාමය මේ ලක් දෙරණ මත
              විකසිත වන්නට.........!!!
   
                                           (ඉෂූ )

11 comments:

පැරණි ජීවනෝපාය ක්‍රම හා බැදුණු සිරිත් විරිත් (සාම්ප්‍රදායික සන්නිවේදනය)

             සිරිත් විරිත්,ඇදහිලි විශ්වාස යනු රටක සංස්කෘතිය පිළිබිඹු කෙරෙන එක් පැතිකඩකි. මිනිසුන්ගේ ජීවනෝපාය මාර්ග මුල්කර ගනිමින් විවිධ සිරි...